පාසල සමග සම්බන්ධ වීමට මෙය සම්පූර්ණ කරන්න.(දැනට මෙය අක්‍රියයි.)

මෙමගින් පාසල සමග සම්බන්ධ වී කටයුතු කල හැකිය. ඒ වගේම දෙමාපියන්ට අන්තර්ජාලය ඇති ඕනෑම ස්ථානයක සිට පාසල සමග සමීප සබදතාවයක් පවත්වා ගෙන යා හැකිය. ඒ වගේම පාසලේ ආදි සිසුනටද පාසල සමග සෘජුව සම්බන්ධතාවයක් ගොඩනගා ගත හැකිය.

දෙමාපියන් සදහා සම්බන්ධ වීමට

‍Teachers Login Here

 

වෙනත් අය සදහා සම්බන්ධ වීමට

Pupils Login Form

 



  • විදුහල්පති තුමා

    විදුහල්පති තුමාගේ පණිවිඩය,

    මිනිස් ජීවිතය නව තාක්ෂණය සමග තදින් වෙලී පැටලී පවතින නූතන ලෝකයේ අධ්‍යාපනයටද ඉන් මිදී යා නොහැකිය.එහෙත් තවමත් අප රටේ අධ්‍යාපනය නූතන තාක්ෂණය හා මුසු වීමේදී දක්වන්නේ පසුගාමී හෝ සෙමින් වැලද ගන්නා බවකි. එම නිසාම තොරතුරැ තාක්ෂණය හා බැදුනු සන්නිවේදන ක්‍රමවේද පාසල් කලමනාකරණයට හා ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට ද මුසු කරගැනීම නියත කොන්දේසියක්ව පවතී.

    අලපළාදෙණිය විද්‍යාලයේ තොරකුරැ තාක්ෂණය විෂය භාර ගුරැතුමන්ගේ මැදිහත් වීමෙන් වඩාත් කාර්යක්ෂම හා පහසු සන්නිවේදන ක්‍රම භාවිතයට යොමු වීම පිළිබදව මා තුල ඇත්තේ දැඩි ප්‍රශංසාවකි . මක් නිසාද යත් මෙය ආරම්භයක් කොට ගෙන තවත් බොහෝ දුර යාමට මෙය ඉවහල් වන නිසාය. එබැවින් මෙම ව්‍යායාමයට මාගේ අශිර්වාදය හා ප්‍රණාමය පුද කරමි.

මාර/අලපළාදෙණිය ද්විතීයික පාසල,
අලපළාදෙණිය.

"අමෘතංතෘ විද්‍යා. අධ්‍යාපනය අමෘතයකි."
"ප්‍රශස්ත අධ්‍යපනයක් - විශිෂ්ඨ දරැවෙක්."



2017 උසස් පෙළ - කළා අංශය - කේවල ව්‍යාපෘතියකි.

+94 041 22 82 585
alapaladeniyass@gmail.com